මුල්ලිවයිකාල් ප්‍රදේශයේ සිඳුවූ පිපිරීමකින් නිවාස කිහිපයකට හානි

මුලතිව්, මුල්ලිවයිකාල් ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රී කසල ගොඩකට ගිනි තැබීමෙන් එති තිබූ පුපුරණ ද්‍රව්‍යක් පුපුරා යාමෙන් අසල පිහිටි නිවාස කිහිපයකට හානි සිඳුව තිබේ.

පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවි නොමැති අතර පොලීසිය පැවසූවේ යුද සමයේ පුපුරා නොගිය උණ්ඩයක් පොළොව අභ්‍යන්තරයේ තිබී ගිනි දැමීමත් සමඟ පුපුරා ගොස් ඇති බවට සැක පළ කරන බවයි.

මුලතිව් පොලීසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top