ශ්‍රී ලංකා බංග්ලාදේශ 20-20 ක්‍රිකට් තරඟාවලිය අද

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගය අද ඩකා හීදී පැවැත්වේ. බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය එකට බින්දුවක් ලෙසද තුන් කොන් එක් දින ක්‍රිකට් තරගාවලියද ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම අද විස්සයි විස්ස තරඟයට සහභාගිවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් දරන අතර උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ශෙහාන් මධුෂංක, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධන්ංජය, අමිල අපොන්සු, ජීවන් මෙන්ඩිස් හා අසිත මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top