නීතිය හා සාමය ඇමතිකම අතහැරීමට සූදානම් – සාගල රත්නායක

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තාවේ. සාගල රත්නායක මහතා තම ඇමති පදවියෙන් ඉල්ලා අස්වුවද එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායකත්වය පිළිගන්නා බව ‍තම ෆේස්බුක් වෙබ් අඩවියේ සටහනක් මගින් ප්‍රකාශ කර තිබේ.

මේ අතර, පාලිත රංගේ බණ්ඩාර මහතා සිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top