හෙට දිනය තුල ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

රජයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන හෙට දිනය ඇතුළත ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

පළාත් පාලන ආයතන ඡන්දයෙන් පසු පැවති ප්‍රථම කැබිනට් හමුව ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණි. එම කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසු තවත් සාකච්ඡා කිහිපයක් ද පවත්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top