හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි නියෝග

ඇප මත සිටින ඇමරිකන් එක්සත් රාජධානියේ හිටපු වොෂින්ටන් තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විවෘත වරෙන්තු ඊයේ (16) නිකුත් කරනු ලැබීය.

සැකකරු විදෙස් ගතවන අවස්ථාවේ ඇප තැබු බිරිඳ සහ ඥාති සොහොයුරියටද මහේස්ත්‍රාත්වරිය වරෙන්තු නිකුත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top