කිසිඳු පාර්ශවයකට සහාය ලබාදීමට තීරණය කර නැහැ – දෙ.ජා.ස.

නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා කිසිදු පාර්ශවයකට සහය දීම සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තීරණයකට එළඹ නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසා සිටියි. විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ (16) පස්වරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා මුණ ගැසී ඇති අතර එහිදී සම්බන්දන් මහතා විසින් මේ බව පවසා තිබේ. මේ වන විට රටතුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදකාරී තත්ත්වය පිභිදව ද මෙහිදී තවදුරටත් සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top