යාපනය සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් ගිනි ගැනීමෙන් 19කට තුවාල

යාපනය සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ මඟීන් රැගත් පෞද්ගලික බස්රථයක් අද අළුයම 5.30ට පමණ දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පිපිරුමක් ඇති වී ගිනි ගැනීමෙන් එහි ගමන් කළ මඟින් 19 දෙනෙකු තුවාල ලබා තිබේ. ඔවුන් මේ වන විට දියතලාව රෝහලට ඇතුලත් කර තිබෙන අතර, ගිනිගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top