මනයාවලි මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු ජීවිතක්ෂයට

ත්‍රිකුණාමලය, මනයාවලි මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තාවේ.

අද උදෑසන මෙම පුද්ගලයින් දෙදෙනා ත්‍රිකුණාලමලය, මනයාවලි මුහුදු තීරයේ දිය නෑමට ගොස් තිබේ. ත්‍රිකුණාමලය, මනයාවලි ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු දහසයක තරුණයෙකු මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

දියේ ගිලී අතුරදන් වූ අනෙක් පුද්ගලයා සොයා පොලීසිය සහ නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top