නව කැබිනට් මණ්ඩල රැස්වීම හෙට

පසුගියදා සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධයෙන් පසු කැබිනට් මණ්ඩලය පළමු වරට හෙට (27) දින රැස්වීමට නියමිත බව පැවැසේ. හෙට පෙරවරු 09.30ට ජනාධිපති කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිත බව අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය සඳහන් කරයි.

කෙසේ වුවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මේ වන විට විදෙස් ගතව සිටීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top