මහින්ද බැංගලෝර් බලා පිටත්ව යයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගියා.

ශි‍්‍ර ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් අළුයම 04.46ට පමණ හිටපු ජනාධිපතිවරයා ගුවන් තොටුපලින් පිටත්ව ගිය බවයි වාර්තාවන්නේ.

මහින්ද රාජපක්ෂ මහතා සමග 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද පිටත්ව ගොස් තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top