තිස්සගේ පෙත්සම ඉවතට – යළි රිමාන්ඩ් භාරයට..

tissa - තිස්සරක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ නීතිඥවරු විසින් ඔහුට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම කොළඹ මහාධිකරණය අද (04දා) නිශ්ප්‍රභ කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ව්‍යාජ අත්සන් යොදා ගනිමින් කූඨ ලේඛණ සකස් කිරීමේ චෝදනා මත අත්තනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

ඒ අනුව යළිත් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top