වල්ලපට්ටා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කළ වල්ලපට්ටා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිය ගමන් මලුවල බහා ඉතා සූක්‍ෂම ලෙසයි මෙම වල්ලපට්ටා තොගය රැගෙන යාමට මෙම පුද්ගලයින් දෙදෙනා උත්සාහ කර ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 12 ක් පමණ වන බව වාර්තා වේ.

සැකකරුවන් මාතර සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top