ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැලිය කල් යයි..

රටේ විවිධ ප්‍රදේශවල මේ වන වි ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හා අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් ඒකාබද්ධ විපකෂය විසින් හෙට (07දා) නුගේගොඩදී සංවිධානය කර තිබූ ජන රැලිය අවලංගු කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය දා පැවති පළාත් පාලන මැතිවරණයෙන් පොදු ජන පෙරමුණ ලබා ගත් ජයග්‍රහණය සැමරීම සඳහා ඒකාබද්ධය ප්‍රමුඛ පොදු ජන පෙරමුණට සහය දැක්වු දේශපාලන පක්ෂවල ප්‍රධානත්වයෙන් මෙම ජන රැළිය පැවැත් වීමට පසුගිය දා තීරණය කර තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top