මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.