සමාජ වෙබ් අඩවි හරහා සිදු කරන අසත්‍ය ප්‍රචාරයන්ට දැඩි ක්‍රියා මාර්ග ගන්නවා – රාජිත සේනාරත්න

සමාජ වෙබ් අඩවි හරහා සිදු කරනු ලබන අසත්‍ය ප්‍රචාරයන් හඳුනාගෙන දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ මහතා ප්‍රකාශ කළේ මේ වන විට ඇති වී තිබෙන සිද්ධින් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවෙමින් පවතින බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අද (07) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top