කෙසෙල්වත්තේ හමුවූ හිස මුල්ලේරියාවේ පදිංචි කොස් මල්ලිගේ

කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (7) දින පෙරවරුවේ පොලීසිය විසින් සොයාගත් හිස කොටස මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි පන්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස්මල්ලී බව හඳුනාගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ කන්ඩායම් දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බව කෙසෙල්වත්ත පොලීසිය හා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කළ විමර්ශනවලින් අනාවරණයවී තිබේ.

පොලීසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top