රජයට සහය දැක්වීමට සූදානම් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

රට තුළ පවතින අර්බුදකාරී තත්වය පාලනය කිරීම සඳහා රජයට සහය දැක්වීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ රටතුළ සාමය ඇති කිරීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කලයුතු බවයි.

ඊයේ (07) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top