ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි..

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය. මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top