ඉඩම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඩබ්. එච්. කරුණාරත්න

ඉඩම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඩබ්. එච්. කරුණාරත්න මහතා අද (12) සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, හිටපු ලේකම් අයි.එච්.කේ මහානාම මහතා ,දිස්ත්‍රික් ලේකම්වරු, අමාත්‍යාංශ ලේකම්වරු, ඇතුළු නිළධාරින් රැසක් එක්වූහ.

ඩබ්.එච්. කරුණාරත්න මහතා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර මීට පෙර සමාජ සුබසාධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කර ඇත​.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top