බංග්ලාදේශ ක්‍රීඩකයින් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ විවේකාගාරයට හානි කරයි..

නිදහස් කුසලානයේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් පසුව බංගලාදේශ ක්‍රීඩකයින් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ක්‍රීඩකයින් රැඳී සිටි විවේකාගාරයේ දේපළ වලට පහරදී හානි සිඳුකර තිබේ. විවේකාගාරයේ වීදුරු දොරටුව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top