නිදහස් කුසලාන 20-20 අවසන් මහා තරඟය අද

පන්දුවාර 20-20 නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දියාව අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද (18) දින පස්වරු 7.00ට පැවැත්වේ.

ඉන්දියාව තරඟාවලියේ තරග තුනක් ජයගත් අතර බංග්ලාදේශය තරග දෙකක් ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top