අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය ලබන 4 වනදා විභාගයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 04 වැනිදා විවාදයට ගැනීමට තීරණය කර තිබේ. අද(22දා) පැවති පක්ෂ නායක සාකච්ඡාවකදී මෙම තීරණයට පක්ෂ නායකයන් එළැඹී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top