දඹුල්ල කර්මාන්ත ශාලාවක විෂ වායු කාන්දුවකින් දෙදෙනෙකු මරුට..

දඹුල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විෂ වායු කාන්දුවක් හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කුළුබඩු නිෂ්පාදනයකරන කර්මාන්ත ශාලාවක මෙලෙස විෂ වායු කාන්දුව සිදුව තිබේ.

ඹුල්ල , පන්නම්පිටිය ප්‍රදේශයේ පිහිටි ආයතනයේ කුලුබඩු නිෂ්පාදන ක්‍රියාවලියට අදාල යන්ත්‍රයක් ක්‍රියාත්මක කළ අවස්ථාවේ එහි සේවය කළ සේවිකාවක් සහ සේවකයෙකු විෂ වායු කාන්දුවක් හේතුවෙන් අසාද්‍ය තත්වයට පත්වීමෙන් ඔවුන්ව දඹුල්ල රෝහලට රැගෙන යන අවස්ථාවේ මිය ගොස් ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top