යුධ හමුදාවේ මාණ්ඩලීක ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලීක ප්‍රධානී ධුරයට මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි යුධ හමුදා මුලස්ථානය විසින් අද (27) මෙම පත්වීම සිදු කර ඇත.

යුධ හමුදාපතිගෙන් පසු දෙවැනි ඉහළම තනතුර මෙය වන අතර මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා පත්ව ඇත්තේ 52 මාණ්ඩලීක ප්‍රධානී වරයා වශයෙන්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top