E.P.D.P. සහ U.N.P සහායෙන් කාරයිනගර් ප්‍රාදේශිය සභාව TNA ලබා ගනියි..

කාරයිනගර් ප්‍රාදේශීය සභාව ද දෙමළ ජාතික සන්ධානය අත්පත්කරගෙන තිබේ. කාරයිනගර් ප්‍රාදේශීය සභාවේ පළමු සැසිවාරය අද දින පළාත් පාලන කොමසාරිස් පට්‍රික නිරන්චන් මහතාගේ ප්‍රධානත්වයනේ ආරම්භවුණි.

එහිදී දෙ.ජා.ස. සභාපති ධූරයට විජයදර්මා කේදීස්වරුන්ව යෝජනා කළ අතර, ස්වේච්ඡා කණ්ඩායම විසින් එක් අයකු යෝජනා කෙරුණි. අනතුරුව පැවැති ඡන්ද විමසීමේ දී ඊ.පී.ඩී.පී. සහ එ.ජා.ප. මන්ත්‍රීවරුන්ගේ සහාය ඇතිව සභාපති ධූරයට විජයදර්මා කේදීස්වරුන් මහතා තේරීපත්විය. උප සභාපතිවරයා ලෙස දෙ.ජා.ස. බාලචන්ද්‍රන් මහතා ද තේරීපත්කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top