මාධ්‍යවේදීන්ට ජනාධිපති මාධ්‍ය සම්මාන ..

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් විසින් ඉටුකරනු ලබන මෙහෙවර හා ඔවුන්ගේ දායකත්වය ඇගයීම සඳහා 2018 වසරේ සිට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් වාර්ෂිකව පැවැත්වීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ අතර සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

යහපත් සමාජයක් ගොඩනඟා ගැනීම සඳහා සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රය සවිබල ගැන්වීමටත්, සංවර්ධනාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා මාධ්‍යවේදීන් දිරිමත් කිරීම සඳහා මෙම සම්මාන උළෙල පැවැත්ෙව්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top