මාස දෙකකින් එජාප ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කරයි..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (29) දින තීරණය කර තිබේ.

අද පෙරවරුවේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වුණි. එහිදී පක්‍ෂ ප්‍රතිසංවිධාන වාර්තාවද ඉදිරිපත් කර ඇති අතර, ඉදිරි මාස දෙකක කාලයක් තුළ පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිඳු කරන බවට අගමැතිවරයා ප්‍රකාශ කර ඇති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top