කිලිනොච්චියදී නීති විරෝධි ලෙස වැඩ ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

කිලිනොච්චිය ඉරණමඩු වැව් රක්ෂිතය ප්‍රදේශයේ සිට ට්‍රැක්ටර් රථයකින් නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වැලි ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top