යුද්දයෙන් පීඩාවට පත්වූවන් ගැන වාර්තාවක් දෙන්නැයි බ්‍රිතාන්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්..

uk-ministerයුද්දයෙන් පීඩාවට පත්වූ ළමුන්, කාන්තාවන් සහ සැමියා අහිමිවූවන්ට අවශ්‍ය උදව්, ආධාර සම්බන්‍ධ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතීන් සංවිධානය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය ඇමැති පාර්නොස් අනේලි මහත්මිය පවසා තිබේ.

අද (07) දින යාපනයේ සංචාරයක නිරතවූ ඇය උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේෂ්වරන් මහතා හමුවී සාකච්ඡා කළ අවස්ථාවේ මේ බව පවසා තිබේ.

මෙම සාකච්ඡා හමුවට උතුරු පළාත් අමාත්‍ය පො. අයියන්කරනේසන්, පා. ටෙනීස්වරන්, ත.කුරුකුලරාසා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ටෝරිස් ඇතුළු පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top