රංගේබණ්ඩාර සහ වසන්තගේ සහාය අගමැතිට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කිරීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත රංගෙ බණ්ඩාර මහතා හා වසන්ත සේනනායක මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 26ක් තීරණය කර තිබේ.

අද (04දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව පැවැසීය. මීට පෙර ඔවුන් ප්‍රකාශ කර තිබුණේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top