මහනුවර ගැටුම්වලට සම්බන්‍ධ යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට


මහනුවර පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් එහි ආගමික ස්ථානවලට හා වෙළඳ සැල් අලාභ හානි සිදුකළ යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත විමර්ෂණ ඒකකය සිදුකළ විමර්ෂණයෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කහවත්ත, අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top