උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් මුල්ලතිව්වල සංචාරයක…

උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් අද (10) දින මුල්ලතිව් ප්‍රදේශයේ සංචාරයක නිරතවූහ. එහිදී මුල්ලතිව් දිස්ත්‍රික්කයේ පවතින සිංහල පදිංචි කිරීම් සම්බන්‍ධයෙන් සොයා බැලූ අතර, කොක්කිලායි ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ඉදිකරන විහාරස්ථානය, නීති විරෝධී ධීවර කටයුතු ගැන ද සොයා බලා නිරීක්‍ෂණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top