නීති විරෝධී දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට


නීති විරෝධී දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 14ක් පමණ වන බව පැවැසේ. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top