බණ්ඩාරගම ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් මත සිඳුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී හෙරොයින් ග්රෑම් 6යි මිලිග්‍රෑම් 710 ක් සොයා ගෙන තිබේ.

සැකකරුවන් බණ්ඩාරගම, වාද්දුව සහ කළුතර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top