දෙවන පාසල්වාරය හෙටින් ආරම්භ වෙයි..

දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 23 වන සඳුදා (හෙට ) අරම්භ වීමට නියමිතය.

2018 වර්ෂයේ පළමු පාසල් වාරය අවසන් කිරීම සහ දෙවන පාසල් වාරය ආරම්භ කිරීම රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය 2018 අප්‍රේල් මස 06 වැනි සිකුරාදායින් අවසන් විය.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය 2018 අප්‍රේල් 11 වන බදාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 18 වන දින ආරම්භ විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top