ව්‍යාජ මුදල් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට


දමන පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දමන එරගම ප්‍රදේශයේ සිඳුකළ වැටලීමක දී ව්‍යාජ මුදල් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 14ක් ද සොයාගෙන ඇති අතර, සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top