නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නව කැබිනට් මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. මේ යටතේ අමාත්‍යංශ විෂයපථවල පුළුල් වෙනසක් සිදු වනු ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top