බලහත්කාරයෙන් අතුරුදන්වීම් පිළිබඳ තොරතුරු හෙළිකළ යුතුයි – ජාත්‍යන්තර ක්‍ෂ්මා ආයතනය

බලහත්කාරයෙන් අතුරුදන්වීම් පිළිබඳ තොරතුරු හෙළි කිරීමට රජය පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර ක්‍ෂ්මා ආයතනය අවධාරණය කර තිබේ. යුද්දය අවසන්වී වසර නවයක් ගතවී ඇති අවස්ථාවක අතුරුදන්වූවන්ගේ සම්පූර්ණ තොරතුරු රජය හෙළි කිරීමට ඉදිරිපත් විය යුතු යැයි ඉල්ලා තිබේ.

සත්‍යතාවය සෙවීමේ ක්‍රමවේදයට ශ්‍රී ලංකා රජය සහාය ලබාදිය යුතු යැයි ද ජාත්‍යන්තර ක්‍ෂ්මා ආයතනය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top