අය වැයට කැබිනට් අනුමැතිය

budget-1 අයවැයපාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2017 අයවැය ලේඛනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 70 වැනි අයවැයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ඉදිරිපත් කිරීමට නියමිත අය වැය ගැන එහිදී සාකච්ඡා වී ඇති අතර අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය එහිදී හිමි වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top