පළාත් සභා සඳහා වෙන්කළ මුදල මදි, පළාත් මහ ඇමැතිවරුන් ජනපති හමුවීමට තීරණය කරයි..

not-enough මදිරජය විසින් ඉදිරිපත් කරන ලද මෙවර අයවැය තුළින් පළාත් සභා සදහා වෙන් කරන ලද මුදල ප්‍රමාණවත් නොවන බව පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් විසින් පවසා තිබේ

මේ සම්බන්ධයෙන් එම අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර ලබන 22 වනදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අයවැය තුළින් පළාත් සභා සදහා මුදල් වෙන් කර ඇති ආකාරය සම්බන්දයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top