ශ්‍රී ලංකාව තුළ සුදු වෑන් මඟින් පැහැරගෙන යෑම තවඳුරටත් පවතිනවා – පෙලිසි කායිර්

continueශ්‍රී ලංකාවතුල සුදු වෑන් මඟින් පැහැරගෙන යාමේ සිද්ධින් තවඳුරටත් සිදුවන බවට වදහිංසාවට එරෙහි ජාත්‍යන්තර ස්වෙච්ඡා ආයතනයේ නියෝජ්‍ය සභාපති පෙලිසි කයිර් පවසයි.

ජිනීවා නුවර පැවැත්වෙන වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටු සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ කටයුතු ගැන සමාලෝචන සිදුකරන අවස්ථාවක, පෙලිසි කයිර් මේ බව පවසා තිබේ.

2012 සිට 2016 දක්වා වූ කාලය තුල රැඳවුම් භාරයේ සිටි පුද්ගලයන්ට පොලීසිය වද හිංසා කළැයි සිද්ධින් 100කට වැඩි ප්‍රමාණයක් වාර්තාවී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top