පොදු ජන පෙරමුණේ ප්‍රථම සාමාජිකයා බැසිල්

15107428_568435906673891_8337559018937096857_nහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී ඇල් පීරිස් මහතා සභාපතිත්වය දරණ පොදු ජන පෙරමුණේ පළමු සාමාජිකයා ලෙස හිටපු ආර්ථික සංවර්ධන ඇමැති මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ සහෝදරයකු වන බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (16) එක්විය.

පසුගියදා මැතිවරණ කොමිසම විසින් පොදු ජන පෙරමුණ පක්‍ෂ නව පක්‍ෂයක් ලෙස පිළිගෙන තිබුණි. මෙම පක්‍ෂයේ ප්‍රධානියා ලෙස බැසිල් රාජපක්‍ෂ මහතා කටයුතු කරනු ඇතැයි පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top