මුහමාලයි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකුට තුවාලයි

mukamaalai-1අද (19) දින පෙරවරුවේ මුහමාලයි එ9 මාර්ගයේ කලෝරස් බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන කාර්‍යාලය ඉදිරිපට සිඳුවූ රිය අනතුරකින් රියදුරු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් පිකප් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයන් පලයි රෝහලට ඇතුලත් කර තිබේ. අනතුර සම්බන්‍ධයෙන් පලයි පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

mukamaalai-2 mukamaalai-5

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top