කහ ඉර වෙනුවට සුදු ඉර..

toolkitමෙරට මාර්ගවල ඇති කහ ඉරි සියල්ල ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගැනීම සඳහා සුදු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මාර්ගවල ඇති කහ ඉරි සියල්ල දෙසැම්බර් මස 03 වනදා සිට සුදු පැහැ කිරීමට තීරණය කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

සුදු ඉරි හොඳින් දර්ශනය වන අතර, එය රාත්‍රී කාලයේ දී පැහැදිලිව දර්ශනය වන බවද පැවැසේ. වසරක කාලයක් තුල සියලු කහ ඉරි සුදු ඉරි බවට පත්කිරීමට තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top