ජොන්ස්ටන් අද FCID යට

johnston fernando 01 ජොන්ස්ටන් ප්‍රනාන්දුපාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රානන්දු මහතා අද (23) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට පැමිණි බව වාර්තාවේ.

පසුගිය පාලන සමයේ සමූපකාර දෙපාර්තුමෙන්තුවේ සිඳුවූ බව කියන අක්‍රමිකතා සම්බන්‍ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබූ බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top