යාපනය සරසවියේ ප්‍රබාකරන්ගේ උපන් දිනය සමරයි..

14054066_770426446431240_1062665417455750852_nයාපනය සරසවියදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වෙලුපිල්ලේ ප්‍රබාකරන්ගේ උපන් දිනය සමරා තිබේ. ප්‍රබාකරන්ගේ 62වන උපන් දිනය අදට යෙදී තිබෙන අතර, යාපනය සරසවියේ කයිලාසපති ශාලාව ඉදිරිපිට කේක් කපා ප්‍රබාකරන්ගේ උපන් දිනය සමරා තිබේ.

මේ අතර, පසුගිය 22 වනදා රාත්‍රීයේ යාපනය සරසවියදී සිසුවකුගේ උපන් දිනය සැමරීමේදී සරසවි නේවාසිකාගාරයතුල අනවසරයෙන් ඇතුලවූ පොලීසිය සිසුන්ට වෙඩි තබන බවට තර්ජනය කර තිබීම ද විශේෂත්වයකි.

15181669_749745508512968_7212103861295804924_n 15202543_749745421846310_4258382181071212580_n

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top