ඉන්දියාවේ ජම්මු – කාශ්මීර් ප්‍රදේශයේ පැල්පත් නිවාස පිහිටා තිබෙන ස්ථානයක අද උදෑසන ඇතිවූ ගින්නකින් 3 දෙනෙකු මියගොස් තවත් 3ක් තුවාල ලබා තිබේ. පැල්පතක හටගත් ගින්න අසල පිහිටි අනෙකුත් නිවාසවලට ද පැති යාමෙන් 80කට අධික පැල්පත් නිවාස විනාශවී තිබේ.