ජනාධිපති මාර්තු මස රුසියාවේ සංචාරයක

maithri3 මෛත්‍රීජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන ලබන වසරේ මාර්තු මාසයේදී රුසියාවේ සංචාරය කිරීමට නියමිතය. රුසියානු ජනපති ව්ලැද්මිර් පුටිං මහතාගේ විශේෂ ආරාධනාවක් අනුව ජනපතිවරයා රුසියාවේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමෙන්තුවේදී පැවැසීය.

දෙසැම්බර් මාසයේදි ජනාධිපතිවරයා මැලේසියාවේ නිල සංචාරයකට එක්වෙන බවත්, ජනවාරි මාසයේදී ඉරාන, එක්සත් අරාබි එමීර් හා කටාර් රාජ්‍යයන්හි නිල විදේශ සංචාර සිදුකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top