ශ්‍රී ලංකාවට අරාබි සංස්කෘතිය ගේන්න එපා – බිමල් රත්නායක

බිමල්ශ්‍රී ලංකාව තුළ අරාබි සංස්කෘතිය ගෙනඒම පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය. ශ්‍රී ලංකාවට ඉස්ලාම් ආගම රැගෙන ආවට ගැටලුවක් නොමැති බවත්, ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ශ්‍රී ලංකේය සංස්කෘතිය බවත්, අරාබිය සංස්කෘතිය ගෙන නොආයුතු බව ද හෙතෙම අවධාරණය කර තිබේ.

බුදු දහම පිළිපැදින ඇතම් පිරිසක් සමාජ ජාල හරහා වීරයන් බවට පත්වීමට තැත් කරන බවත්, එලෙස ප්‍රචාර කරන කිසිවකුට සිය දහම ගැන නිසි අවබෝධයක් නොමැති බව පෙන්වාදුන් බිමල් රත්නායක මහතා, අත්තවාදය තුළින් දේශපාලනයට පිවිසීම ඔවුන්ගේ අරමුණ බවද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top