ආර්ථිකය ගොඩනැගීමේ හැකියාව රජයට තිබෙනවා – අගමැති

Ranil Wikramasingha 02 රනිල්ආර්ථිකය ගොඩනැගීමේ හැකියාව රජයට තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රට තුළ සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කළ යුතු බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් වත්මන් රජය ආරම්භ කර ඇති බවද හෙතෙම පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ පිහිටවු ලන්ඩන් කොටස් වෙළෙඳපළේ තාක්ෂණික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top